Windows

Windows 10 blue screen error fix – Sinhala – කරන්නම දෙයක් නැත්තන් ඇති එකම හොදම විසදුම



ඉතින් වින්ඩොස් 10 වල ගොඩාක්ම එන ප්‍රෂ්නයක් තමා මේ බ්ලු ස්ක්‍රීන් ( blue screen error ) කියන එක. මේක හදාගන්න ගොඩාක් ක්‍රම තියෙනවා ඉතින් අනිවාරෙන් මේ වින්ඩොස් රිසෙට් කියන එක කරන්න කලින් එවා කරලා ඉන්න.විසදුමක් නැත්තන් විතරක් රිසෙට් කියන එකට යන්න.ඉතින් යුටියුබ් එකේ මේ සම්බන්දව ඕන තරම් විඩියොස් තියෙනවා how to fix blue error screen කියලා ටයිප් කරලා ඔයලාට මෙවා හොයාගන්න පුලුවන් ඉතින් එක විසදුමක්වත් හරියන්නෙ නැත්තන් අනිවාරෙන්ම ඔයලාට වින්ඩොස් එක රිසෙට් කරන්න වෙනවා.මේ විඩියො එකේ ඒ සම්බන්දව සම්පුර්නයෙන්ම අන්තර්ගත කරලා තියෙනවා අනිවාරෙන්ම ස්කිප් නොකර බලන්න.විඩියො එක හොදයිනම් ලයික් කරලා ඔයලාගෙ අදහස් කමෙන්ට් කරන් තවත් කෙනෙක්ට බලන්න ශෙයාර් කරන් යන්න.❤

[ad_2]

source

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button