SGO Mining Exposed: The Truth Behind the Latest Sri Lankan Scam
වියළිකලාපෙට මේව මේ හරි ආදරෙන් කියල දෙන්නෙ. අහුනොවී ඉදපියව්, එච්චරයි!
“Is SGO Mining the next big scam in Sri Lanka? 🚨 Promising 200% returns in just 20 days, SGO Mining claims to be a cryptocurrency mining platform, but is there any real mining behind it?
In this video, I break down how SGO Mining operates, expose its pyramid & ponzi scheme structure. Don’t fall for these traps, stay informed and protect your hard-earned money!
📌 What You’ll Learn:
00:00 – Introduction
00:04 – What is Mining?
01:35 – SGO Mine Business Model
05:37 – Why Is Mining Expensive?
08:19 – SGO’s Dark Side
13:22 – SGO Mine Pyramid Model
17:36 – Conclusion
🎥 Watch Next,
– Whaleboost Scam or Legit? | E Money Scam Alert:
– What is a Ponzi Scheme? | WhaleBoost Ponzi Scheme:
– Onmaxdt Crypto Investment Plans | Ponzi Scheme Sinhala:
– Onmaxdt BANNED? | CBSL Notice Pyramid Investment Plans:
– MTFE and Ponzi Scheme Explanation Sinhala:
🔹මේවටත් පලයව්,
Facebook:
TikTok:
තව මේ වගේ අම්මටසිරි වීඩියෝ බලන්න Like, Comment and Subscribe 🔔 කරලා සෙට් වෙන්න!
#sgomine #crypto #scammer #srilanka
[ad_2]
source
මාගේ ශබ්දකෝෂයට අනුව වියළි කලාපය = Finance Literacy එක අඩු කලාපේ. එච්චරයි!
Legal tha bro ?
Comment බැලුවම පේනවා සෑහෙන රිදිච්ච ගොන් httiyk ඉන්න වග😹😹puca kiynneth hoda mining path ekk 😂
Mama mekata register wenna try kala.number eka add kranakotama whatsapp ekata meken chat ekak awa lankawe kollek😂😂
Mama daapu comment eka delete karaadha ?
Thank you…hode..
eka thama rusiyawe thahanm kare ,crpto minig power prashne nisa
mata remot job ekak diyan ko
🎉
Good
Very good vedio machn
Mchn oya machine system eken lokuma scam eka mulinma dunne antusdt😂
ස්තුතියි දැනුවත් කලාට❤
මෙික තව මාසයක්වත් තියේයිද අයියා පොඩිඩක් දැනුවත් කරන්නකෝ
Comments balala intelligent wenna apu mama😊
අපේ මොණරාගල හම්බන්තොට eun ara ProCare piramideta අහුවෙලා. කිව්වට වැඩක් නෑ. සල්ලි නැති උනාම තේරෙයි
Bro contact karaganna nb ekak denna,whatsapp nb ekak hari
මම sport chain එකට අහුඋනා… මේ වගේ වීඩියෝ වලින් ගොඩක් අය දැනුවත් කරත් මං ගනන් ගත්තෙ නෑ… රෙදි නැතිවෙන්න කෙල උනා. දැන් යාලුවෙක් කියනවා sgo mine කරන්නලු.😂 උගෙ අම්මා මතක් උනා මට… මේ ඔක්කොම එකම විදියෙ ජාවාරම්. ඕවගෙ මහමොළ කාරයො සමහරවිට ලංකාවෙම එකෙක්. ඒත් ඌ එළියට එන්නෙ නෑ….. අන්තිම join වෙන උන්ට තමා කෙලවෙන්නෙ… ආපු මුල් කාලෙ join වෙන අයට හොඳයි. ඊට පස්සෙ වැලේ වැල් නෑ…
අයියා වියලි කලාපයෙ වුන් එක්ක මාර ඇරියස් නේ😂
මේ වගේ තරුන වයසක පොරක් ඔය වගේ ඒවා ගැන විවේචන කරන එක සුපිරිම.. ගොඩක් උන් කරන්නේ ඕකෙන් ගානක් ගහන්ම පොරොමෝට් කරන එකනේ…. සුපිරිම පොරක් ජය වේවා එකෙන්ම ශෙයා කරනවා… මේ අපේ ලංකාවේ සල්ලි බන් පිටට යන්නේ 😢❤
අඩෝ වෙලාවට දැනුවත් කරේ බන් මාවත් ගෲප් එකකට ජොයින් වෙලා මේ එකක කරන්නෙයි කියනව මන් දන්නෙත් නෑ මගුල මන් යූටුබ් එකේ හෙව්වාම රෙජිස්ටර් වෙන හැටියි කරන හැටියි කියන්නෙ වෙන්නෙ මොකක්ද කියන්නෑ. අරූ වලලාන්න හදනො ගෲප් එකේ කර්න්නෙයි කියල දැනුවත් කරාට ස්තූතියි❤❤❤
හැබැයි crypto mining නම් ස්කෑම් නේමේ ඔක නම් ස්කෑම් එකක්
Mea consistency eken videos dagena yamu.<3<3
Web site එකට පඩයක් ගියා නෙද 😂😂😂
Ane bn me kolla samajeta mara sewayak karanne mata wayasa 21 kai man me online busines walin man wishwasa karanne bn binance , binary , forex onna owa witharai bn eta wada dewal awath amuthu dewal ithin scam ne bn
Real money earn site thiyanawada ?
Thank bro
Good job 👍
මේව අහල අහල දැන්නම් දැක්කත් හිනා යනව 😅
ඒ කියන්නේ 400 දෙන්නේ නැ කියලද මම ගන්නවනේ
thambnail eke video duration eka thiyena thena wachanayak penne nh
100% True
ස්කෑම් තිබ්බ නිසා නේ මෙහෙම යුටියුබ් වීඩියො දාන්න පුලුවන් උනේ, ඒ ස්කෑම් වලට පින්සිද්ද වෙන්න විවුස් ටිකක් එනවා
Testnet airdrop scam da bro
😂😂😂😂
මයින් කරන්න ඕනේ නෑ. උන්ගෙන් අහල බලපන් අපි ඩොලර් එකක් 350 වෙන්න දුන්නොත් උන් ගන්නවද කියලා. උන්ට එක ඩොලර් එකකින් කෙලින්ම 50ක් ලාබයි.
අර උබේ වීඩියෝ තම්බ්නේල් එකට $PEPE ගෙම්බත් දාලා මිනිස්සු බයකරන්න එපා.😂
US compant එකක් වෙන්න ඇති බන් මේ හරක් ට්ක අන්ධලා උන්ගේ රටට සල්ලි අදින්න නුතන ලෝකයේ යටත් ව්ජිත ක්‍රමය නේ 😂
මොන රටේද දන්නෑ $10= Rs.4000 වෙන්නෙ😂
මගෙ ගමත් නිකවැරටිය මෙහෙම එකක් තියනවා කියලා දැනගත්තෙත් මෙ video එකෙන් 🥲
පොන්සි ස්කෑම් brother
SS Football wage uttak
මෙහෙමයි ලේසියෙන් සල්ලිහොයන්න ක්‍රම නෑ..
එකෙකුටවත් .කේ අමාරුවක් නෑ අපිට සල්ලි දෙන්න
Brother, TTK ගැනත් මේ වගේ දැනුවත් කිරීමක් කරන්න.
supiri explain 1k machaaaan…..